මහ රෑ වෙඩි පත්තු වෙයි

LIVE

අද (17) රාත්‍රියේ අතුරුගිරිය පොලිස් වසමේ හබරකඩ ප්‍රදේශයේ සීලාලංකාර මාවතේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා ඇත.

එම පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ ඥාතියෙකු බව වාර්තා වන අතර ඔහු මේ වනවිට හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අතුරුගිරිය පොලිසිය විසින් සිදු කරයි.

0 Comments
Most Voted
Newest Oldest