සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව සංචාරක, විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යවරයාට ලිඛිතව දැනුම්දී ඇත.

තම පෞද්ගලික සහ වෘත්තීය හේතුන් මත ධුරයෙන් ඉල්ලා අස්වන බව සභාපති බුද්ධික හේවාවසම් සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest