අද (18) දින ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් නැවතත් ඉහළ ගොස් ඇත.
ඒ අනුව BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90.68ක් ලෙස ඉහළ ගොස් ඇත.
WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 84.37ක් ලෙස ඉහළ ගොස් ඇත.
MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 95.45ක් ලෙස ඉහළ ගොස් ඇත.

