රාජිත සේනාරත්නගේ සහෝදරයා අත්අඩංගුවට

LIVE

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ සහෝදරයෙකු වන මහීල් සේනාරත්න අල්ලස් කොමිසම විසින් අද (18) දින අත්අඩංගුවට ගෙන ඇත.

රාජිත සේනාරත්නගේ සහෝදරයෙකු වන මහීල් සේනාරත්න පසුගිය 2010 – 2012 කාල වකවානුවේ ධීවර සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත.

දිවයින පුරා මත්ස්‍ය අලෙවි මධ්‍යස්ථාන පිහිටුවීම සහ නඩත්තු කිරීම සඳහා නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලීන් අනුගමනය නොකිරීමේ චෝදනාවකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

2 Comments
Most Voted
Newest Oldest