2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පැවැත්වූ නඩුවේ තීන්දුව අද (22) දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇත.
මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩු විභාගය පැවැත්විණි.
නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබු මෙම නඩුව සදහා පැමිණිලි පාර්ශවය වෙනුවෙන් සාක්ෂිකරුවන් 2,309 දෙනෙකු සාක්ෂි ලබාදුන්නේය.
නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනා වන්නේ,
1.මොහොමදු ඊබ්‍රහිම් මොහොමදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි,
2.මොහොමඩ් සරිපු ආදම් ලෙබ්බේ හෙවක් ගපූර් මාමා,
3.හයාතු මොහමදු අහමදු මිල්හාන්,
4.මොහොමඩ් ඊබ්‍රහිම් සාදික් අබ්දුල්ලා,
5.මොහොමඩ් ඊබ්‍රහිම් සාහිඩ් අබ්දුල් හක්,
6.මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන්,
7.මොහොමඩ් මන්සූර් මොහොමඩ් සනස්දීන්,
8.අබ්දුල් මනාෆ් මොහොමඩ් ෆිරිදවුස්,
9.මොහොමඩ් රමිෂ් මොහොමඩ් සාරික්,
10.අබ්දුල් ලතීෆ් මොහොමඩ් සාෆි,
11.හුසේනූල් රිස්වි කාලිද් සමීර්,
12.මොහොමඩ් සවාහීර් මොහොමඩ් හසන්,
13.මොහොමඩ් ඉෆ්තිකාර් මොහොමඩ් ඉන්සාෆ්,
14.රෂීඩ් මොහොමඩ් ඉබ්‍රහිම්,
15.මොහොමදු හනීෆා සෙයිනූල් ආබ්දීන්,
16.මොහොමඩ් මුස්තාපා මොහොමඩ් හාරිස්,
17.කච්චි මොහොමදු ජෙස්මින්,
18.සෙයිනූල් ආබ්දීන් මොහොමඩ් ජසීන්,
19.මොහොමඩ් මුස්තාපා මොහොමඩ් රිස්වාන්,
20.මීරා සහීඩ් මොහොමඩ් නෆ්ලි,
21.මොහොමඩ් අමීර් මොහොමදු අයතුල්ලා,
22.මොහොමඩ් අන්සාඩීන් හිල්මි,
23.මොහොමඩ් ඉල්මි හෙවත් ඉල්මි,
24.මොහොමඩ් අක්රම් අහක්කම්,
