කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ප්රධාන සැකකරුවන් දෙදෙනා අද (28) මහව මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන නොවැම්බර් මස (11) වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.