රාජාංගනයේ සද්ධාරතන බන්ධනාගාරයට

අත්අඩංගුවට ගත් රාජාංගනයේ සද්ධාරතන නමැත්තා අද (18) දින අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රාජාංගනයේ සද්ධාරතන නමැත්තා මේ මස (26) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත.

රුවන්වැලි සෑ පරිශ්‍රය ආසන්නයේ පැවති සත්‍යග්‍රහය අතරතුර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් සද්ධාරතන ඇතුළු සිව්දෙනෙකු අනුරාධපුර මූලස්ථාන පොලිසිය විසින් අද දින අත්අඩංගුවට ගත්තේය.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel