මහින්ද, ගෝඨාභය, බැසිල්ගේ දේපල රාජසන්තක කරන්න.!

ශ්‍රී ලංකාව බංකොලොත් කිරීම සම්බන්ධව අධිකරණය විසින් වරදකරුවන් කළ පුද්ගලයන්ගේ දේපළ පිළිබඳව සොයා ඒවා රාජසන්තක කළ යුතු බවට හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග සඳහන් කළාය.

ඒ සදහා ලෝක බැංකුවේ විශේෂ ඒකකයක් ස්ථාපිත කර ඇති බවත් එය සිදුකිරීම සඳහා ලෝක බැංකුවේ සහාය ලබාගත හැකි බවද හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග සඳහන් කළාය.

අනතුරුව එම සියලුම මුදල් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට යොදාගත හැකි බවත් ශ්‍රී ලංකාවේ ණය ගෙවා දැමීමට යොදා ගත හැකි බවද හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග සඳහන් කළාය.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close