දේශබන්දු පොලිස්පති පුටුවට.!

මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ව පත්කර ඇත.

පොලිස්පති ධූරයේ ස්ථිර කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (26) දින අනුමැතිය ලබාදී ඇති අතර අනතුරුව අදාළ පත්වීමේ ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන් ලබාගෙන ඇත.

අග්‍රාමාත්‍ය, සාගර කාරියවසම්, නිමල්  සිරිපාල ද සිල්වා සහ වෛද්‍ය අනුලා විජේසුන්දර යන සාමාජිකයන්  දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත් කිරීමට ඉදිරිපත් කරනු යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදී ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ කබීර් හෂිම්  මන්ත්‍රීවරයා යෝජනාවට විරුද්ධව ඡන්දය ලබාදී ඇතැයි වාර්තා වේ.

Loading

 
 
 
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close