නොමිලේ සහල් කිලෝ 10ය දිගටම.!

නොමිලේ සහල් කිලෝ දහය රටේ පවුල් ලක්ෂ 24කට මසකට වරක් නොකඩවා නොමිලේ ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

නොමිලේ සහල් බෙදාදීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් රටේ ජනතාව දැඩි ප්‍රසාදයක් දැක්වීම හේතුවෙන් ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS