ගැටුමක් අතරතුර 20ක් අත්අඩංගුවට.!

බහින්බස්වීමක් දුරදිග ගොස් ඇතිවු ගැටුමක් අතරතුර පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සදහන් කරයි.

කුරුඳුවත්ත ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඉඩමක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් අතරතුර එම ගැටුම හටගෙන ඇති බව පොලීසිය සදහන් කරයි.

කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශයට පිට ප්‍රදේශවල සිට පැමිණි පිරිසක් එලෙස අත්අඩංගුවට ගත් බවද පොලීසිය සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS