Advertisements

ජනතාව අවදානයෙන් ඉන්න.. රැවටෙන්න එපා

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින්, නොමඟ යවන සුළු ප්‍රකාශයන්ට නොරැවටෙන්න ලෙස ඉල්ලීමක් කර ඇත.

මුදල් අච්චු ගැසීම, මුදල් සැපයුම සහ විනිමය අනුපාත තීරණය කිරීම යනු ඒ පිළිබඳ විශේෂ තාක්ෂණික දැනුමකින් විග්‍රහ කළ යුතු කරුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

එවැනි තාක්ෂණික දැනුමක් නොමැති පාර්ශ්වයන් විසින් මේ දිනවල සිදුකරන නොමඟ යවන සුළු ප්‍රකාශයන් සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවද මහ බැංකුව සඳහන් කරයි.

Advertisements
1 Comment
Most Voted
Newest Oldest