Advertisements

බොරතෙල් මිල තවත් පහළට

ඉරාන – අමෙරිකා සාම ගිවිසුම හේතුවෙන්, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (18) උදෑසන වන විට තවදුරටත් පහත වැටී ඇත.

ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 1.12%කින් පහත වැටී අමෙරිකානු ඩොලර් 78.66ක් ලෙස සටහන්ව ඇත.

WTI බොරතෙල් බැරලයක මිල 1.28%කින් පහත වැටී අමෙරිකානු ඩොලර් 75.81ක් ලෙස සටහන්ව ඇත.

Advertisements
Advertisements
2 Comments
Most Voted
Newest Oldest