අද (16) සවස කුරිකට්ටුවාන් ජැටියේ සිට ඩෙල්ෆ් දක්වා යාත්රා කළ බෝට්ටුවක් පුද්ගලයින් 8 දෙනෙකු සමඟ අතුරුදන්ව ඇත.
එම බෝට්ටුවේ ගමන්ගත් අට දෙනාගෙන් දෙදෙනෙකු ඔපරේටර්වරු වන බව සඳහන් වේ.
අතුරුදන් වූ පිරිස සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.