Advertisements

ප්‍රදේශ රැසකට අද උදෑසන සිට හදිසි ජල කප්පාදුවක් 

මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සහ ගම්පහ ප්‍රදේශීය සභා බල ප්‍රදේශයට අද (19) දින පෙරවරුවේ සිට හෙට (20) පෙරවරු 8.00 දක්වා හදිසි ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

කඩවත මධ්‍යම අධිවේගී මාර්ගය අසල වූ ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ සිදුවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest