අද (27) දින ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ යෑමක් පෙන්නුම් කර ඇත.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 97.33ක් ලෙස සටහන්ව ඇත.
WTI වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 97.33ක් ලෙස සටහන්ව ඇත.
මර්බන් බොරතෙල් බැරලයක් ඩොලර් 95.05ක් ලෙස සටහන්ව ඇත.
බොරතෙල් මිල ගණන් අඛණ්ඩව පහළ යමින් ප්‍රධාන බොරතෙල් වර්ග කිහිපයක්ම අමෙරිකානු ඩොලර් 100ට වඩා අඩු අගයකට පැමිණ ඇත.
