IPL තරගාවලියේ තරඟ කිහිපයක් ලංකාවට.!

තමන් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයාගෙන් IPL තරගාවලියේ තරග තුනක් ශ්‍රී ලංකාවේදී පවත්වන ලෙස ඉල්ලා සිටි බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු සදහන් කරයි.

එහිදී එම ඉල්ලීම සඳහා ඉතාම සාධනීය ප්‍රතිචාරයක් ලබාදුන් බවත් එම උත්සාහය සාර්ථක වුවහොත් ශ්‍රී ලංකාව ගොඩේ ගොඩ බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

තරගාවලි කාලසීමාවේ දකුණු ඉන්දියාවේ මැතිවරණය පැවැත්වෙන බැවින් මත්තල ප්‍රදේශය සම්පූර්ණයෙන්ම IPL කලාපයක් බවට පත්කර සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට උත්සාහ දරන බවද සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS