Advertisements

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ තවත් වැදගත් සන්ධිස්ථානයක්

LIVE

FOTON මෙට්‍රො බස් රථ 104ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාව වෙත භාරදීම නිමිත්තෙන් බීජිං නුවර ෆෝටෝන් ජාත්‍යන්තර සමාගමේ අනුග්‍රහයෙන් ප්‍රධාන කර්මන්ත ශාලවේ පසුගියදා පැවති විශේෂ උත්සවයට Lanka Metro Transit නියෝජිතයින් සහභාගී විය.

මෙම නව බස් රථ 104ක ප්‍රමාණය ශ්‍රී ලංකාවේ නවීන, ආරක්ෂිත හා සුවපහසු පොදු ප්‍රවාහන සේවාවන් සංවර්ධනය කිරීම සඳහා වැදගත් දායකත්වයක් ලබාදෙනු ඇත.

මෙය ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් වන අතර අනාගතයේදීත් වඩාත් උසස් ප්‍රවාහන අත්දැකීමක් මගී ජනතාව වෙත ලබාදීම සඳහා සියලු පාර්ශවයන් සමඟ එක්ව කටයුතු කිරීමට නියමිතය.

12 Comments
Most Voted
Newest Oldest