Advertisements
Advertisements

බන්ධනාගාර ගැටුමෙන් මියගිය ගණන තවත් ඉහළ⁣ට.. 50ක් රෝහලේ

LIVE

මීගමුව බන්ධනාගාරය තුළ අද (06) ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කරයි.

බන්ධනාගාර නිලධාරීන් ඇතුළුව තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර මියගිය පුද්ගලයින්ගේ සිරුරු වල තුවාල දක්නට ඇති බව සඳහන් කරයි.

කෙටිකාලීන සිරකරුවන් සහ රිමාන්ඩ් සැකකරුවන් 1,800කට අධික පිරිසක් මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටියි.

0 Comments
Most Voted
Newest Oldest