රැඳවියන් සිටි වහලය කඩා වැටී 4ක් රෝහලට

අද (05) දින මීගමුව බන්ධනාගාරයේ පිරිමි රැඳවියන් පිරිසක් එහි වහළ මත නැග විරෝධතාවක නිරත විය.

ඔවුන් එලෙස විරෝධතාවයේ නිරත වෙමින් සිටින අතරතුර අද පස්වරුවේ එහි වහලය කඩා වැටී ඇත.

අනතුරුව තුවාල ලැබූ රැඳවියන් සිවුදෙනෙකු මීගමුව රෝහලට ඇතුළත් කර ඇත.

1 Comment
Most Voted
Newest Oldest