ජනතාවගේ පහසුවට නව QR කේතයක් හදුන්වාදෙයි.!

ප්‍රවේශ පත්‍රය වෙනුවට නව (QR) කේතයක් දුම්රිය මගීන් හා බස් රථ මගීන්ගේ පහසුව වෙනුවෙන් හඳුන්වා දෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කරයි.

ඇතැම් බස් රියැදුරන් සහ කොන්දොස්තරවරුන් නියමිත මගී ප්‍රවාහන ගාස්තු අයකර එය ඩිපෝ වෙත ලබා නොදෙන නිසා මේ වසර තුළදී එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා සදහන් කරයි.

දුම්රිය තුළද මෙය සිදු වන බැවින් නව තාක්ෂණය ඇතුළත්ව (QR) ක්‍රම වේදයක් හරහා ප්‍රවේශ පත්‍රය තමන්ටම ලබා ගැනීමේ ක්‍රමවේදයක් ඇති කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

Loading

guest

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close