Advertisements

Online දේශන වැඩි කරන්න

විශ්වවිද්‍යාලවල මාර්ගගත (Online) දේශන පැවැත්වීම වැඩි කරන්නැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සියලුම උපකුලපතිවරුන්ට දැනුම් දී ඇත.

ක්ෂේත්‍ර චාරිකා කල් දමන ලෙස උපදෙස් ලබාදී ඇති බවද එහි උප සභාපති මහාචාර්ය වසන්ත ලියනගේ සඳහන් කරයි.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest