මරාගෙන මැරෙන පාස්කු ප්‍රහාරය සම්බන්ධව විවාදයක් අප්‍රේල් මස (24), (25) හා (26) යන දිනවලදී පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ (05) දින තීරණය කර ඇත.
විපක්ෂය විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවාදය සඳහා යෝජනාව ගෙන එනු ලබන අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නියෝජ්‍ය කතා නායක අජිත් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.