හදිසි විදුලි බිඳවැටීමෙන් පසු ප්රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වය පත්කර ඇති බව ජාතික පද්ධති ක්රියාකරු (පුද්ගලික) සමාගම සඳහන් කරයි.
ඒ අනුව කොළඹ, ගම්පහ, ගාල්ල සහ බදුල්ල ඇතුළු ප්රදේශ කිහිපයක මෙලෙස විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇත.