Advertisements
Advertisements

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල අඩු කරයි

LIVE

හෙට (24) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් අඩු කිරීමට තීරණය කර ඇත.

3 Comments
Most Voted
Newest Oldest