වෘත්තීය සමිති අදත් විරෝධතාවක.!

අද (07) දින ලංවිම සියලු වෘත්තීය සමිති එකමුතුව විසින් දහවල් 12.00ට විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත විය.

විදුලිබල මණ්ඩලයේ වැඩ තහනම් කළ සියලු සේවකයන් යළි සේවය පිහිටුවන ලෙසට බලධාරීන්ට බල කරමින් මෙම විරෝධතාව පවත්වා ඇත.

තැපැල්, දුම්රිය, රක්ෂණ, බැංකු, ටෙලිකොම් ඇතුළු වෘත්තීය සමිති රැසක සහයෝගය මේ සදහා ලැබෙන බවද විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිතයින් සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS