Advertisements

එක මිනිහෙක් රජ කරන්න ගිහිල්ලා කැඩිලා තිබ්බ විපක්ෂය එකතු කරා

වත්මන් ආණ්ඩුව එක පුද්ගලයෙක්ගේ වයස දීර්ඝ කරන්න ගිහිල්ලා කැඩිලා තිබ්බ විපක්ෂය නැවතත් එකතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සඳහන් කරයි.

විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රී චාමර සම්පත් දසනායක සඳහන් කළේ,

මට තියෙන්නේ මේකයි, මෙහෙමයි බලය තියෙනකොට මොලේ නෑනේ. හරිද.. එක මිනිහෙක් රජ කරන්න, එක මිනිහෙක්ගේ පැන්ෂන් එකක් හදන්න වයස දීර්ඝ කරන්න ගිහිල්ලා ආණ්ඩුවත් නැති කරගන්න යනවා වගේ වැඩක්නේ මේ.

කැඩිලා තිබ්බ විපක්ෂය එකතු කරේ එක මිනිහෙක් රජ කරන්න ගිහිල්ලා. එච්චරයි මගෙ වචන. එක මනුස්සයෙක්ගේ වයස දීර්ඝ කරන්න ගිහිල්ලා කැඩිලා තිබ්බ විපක්ෂයක් ආණ්ඩුව එකතු කරා. ආණ්ඩුවට බලය තියෙන කොට මොලේ නෑ.”

Advertisements
0 Comments
Most Voted
Newest Oldest