2026 වසර සඳහා ශ්රී ලංකා රේගුවට ලබාදී තිබූ ආදායම් ඉලක්කය සපුරා ගැනීමට ශ්රී ලංකා රේගුව සමත්ව ඇත.
මුදල් අමාත්යංශය මඟින් 2026 වසර සඳහා ශ්රී ලංකා රේගුවට ලබාදී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 2,207ක් මේ මස වනවිටම සපුරා ගැනීමට ශ්රී ලංකා රේගුව සමත්ව ඇත.
ඒ අනුව ඔක්තෝබර් මස (13) වැනිදා වනවිට රේගු ආදායම රුපියල් බිලියන 2,2208කි.

