අද (14) දින කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 281.42කින් පහත වැටී, දිනයේ ගනුදෙනු ඒකක 19,796.06ක් ලෙස සටහන් වී ඇත.
පසුගිය 2025 වසරේ අගෝස්තු (14) වැනිදායින් පසු පළමුවරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,000 සීමාවෙන් පහළට වැටී ඇත.
ඒ අනුව අද දින සමස්ත වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 1.92ක් ලෙස සටහන් වී ඇත.

