Advertisements

සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට

නව ජනතා පෙරමුණේ නායක, සුගීෂ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අද (18) දින අත්අඩංගුවට ගෙන ඇත.

රජයේ ආයතන දෙකකින් වැටුප් ලබාගැනීමේ සිදුවීමකට අදාළව සිදුකරන විමර්ශනයකට අදාළව සුගීෂ්වර බණ්ඩාර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

Advertisements
4 Comments
Most Voted
Newest Oldest