Advertisements

එළවළු මිලත් ඉහළ⁣ට.?

ඉන්ධන මිල ගණන් නැවතත් ඉහළ දැමීම හේතුවෙන් කෘෂි ක්ෂේත්‍රයට බලපෑමක් එල්ල කර ඇති බව වෙළෙඳුන් සඳහන් කරයි.

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් එළවළු තොග ප්‍රවාහනය කිරීම සඳහා වැය වෙන මුදල ඉහළ ගොස් ඇති බවද වෙළෙඳුන් සඳහන් කරයි.

එනිසා එළවළු ප්‍රවාහනය කිරීමට බාධාවක් පවතින බැවින් ඉදිරියේදී එළවළු මිල ගණන් සුළු අගයකින් ඉහළ යා හැකි බවද වෙළෙඳුන් සඳහන් කරයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest