LIVE
අද (23) දින කුරුණෑගල, වැල්ලව ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් කාන්තාවකට වෙඩිතබා ඇති බව පොලිසිය සඳහන් කරයි.
අද උදෑසන සිදුකළ මෙම වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ එම කාන්තාව කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇත.
එම කාන්තාව සමඟ සමීප සබඳතාවක් පැවැත්වූ බව කියන පුද්ගලයෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති බවට අනාවරණය වී ඇත.
