අද (17) දින ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් ඇත.
ඒ අනුව BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 88.52ක් ලෙස ඉහළ ගොස් ඇත.
WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 82.40ක් ලෙස ඉහළ ගොස් ඇත.
MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 89.42ක් ලෙස සටහන්ව ඇත.