LIVE
අද (08) දින ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් ඇත.
ඒ අනුව BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 83.55 දක්වා ඉහළ ගොස් ඇත.
WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 78.18 දක්වා ඉහළ ගොස් ඇත.
MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 80.25 දක්වා ඉහළ ගොස් ඇත.
