Advertisements
Advertisements

ශ්‍රී ලංකාවට ඉහළ පිළිගැනීමක්.. ලෝකයෙන්ම සිව්වන ස්ථානයට

LIVE

2026 වර්ෂයේ ආයෝජක සබදතා සහ ණය විනිවිදභාවය පිළිබඳ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවට ඉහළ පිළිගැනීමක් හිමිව ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම දියුණු වන රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින් ප්‍රකාශයට පත්කර ඇත.

එම වාර්තාවට අනුව වේගයෙන් දියුණු වන රටවල් අතර සිව්වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇති අතර පළමු ස්ථානය වියට්නාමයට, දෙවන ස්ථානය බෙලීස් රාජ්‍යයට, තෙවන ස්ථානය මොසැම්බික් රාජ්‍යයට හිමිව ඇත.

ණය විනිවිදභාවය සහ අයෝජන සබදතා යන අංශවල වේගවත් දියුණුවක් ශ්‍රී ලංකාව මේ වනවිට වාර්තා කර ඇති බවත් ණය විනිවිදභාවය සඳහා නිශ්චිත ශ්‍රේණිගත කිරීම්වල 05වන ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය ආයතනය සඳහන් කරයි.

4 Comments
Most Voted
Newest Oldest