LIVE
දකුණු කොරියානු අධිකරණය විසින් කැරැල්ලක් සැලසුම් කිරීමේ වරදට හිටපු ජනාධිපති යූන් සුක් යෝල්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇත.
යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමට උත්සාහ කිරීමෙන් අනතුරුව කැරැල්ලට නායකත්වය දීම සම්බන්ධයෙන් වැරදිකරු කරමින් හිටපු ජනාධිපතිවරයාට මෙම දඬුවම නියම කර ඇත.
