අකුරේගොඩ ඝාතනයේ දෙවන වෙඩික්කරු අත්අඩංගුවට.!

පොලීසිය සිදුකළ විශේෂ විමර්ශනයකදී අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ දෙවන වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments