එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ගුවන් හමුදා කඳවුරකට ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අබුඩාබි නගරයට ඉරානය විසින් ප්‍රහාර එල්ල කර ඇති අතර ඉරානය ප්‍රහාර එල්ල කිරීමත් සමග ඊශ්‍රායලය සිය ප්‍රහාර තවදුරටත් තිව්‍ර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
උතුරු ඉරානයට ඊශ්‍රාලය විසින් ගුවන් ප්‍රහාර එල්ල කර ඇති අතර ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරවලින් ටෙල් අවිව් ගුවන් තොටුපොළේ තිබූ ගුවන් යානා 03කට හානී සිදුව ඇති බව වාර්තා වේ.
