ජාත්‍යන්තර සාම පා ගමන – සමාප්ති රාජ්‍ය උත්සවය අද (28) දින පස්වරු 4.00ට කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතය.