Advertisements
Advertisements

ඉරානයේ යෝජනාව ගැන ජනපති ට්‍රම්ප් දුකෙන්

LIVE

ඉරානය විසින් යුද්ධය අවසන් කිරීම සඳහා ඉදිරිපත් කරන ලද නවතම සාකච්ඡා යෝජනාව පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

සාම ගිවිසුමක් වෙත ළඟාවීම සඳහා ඉරානය යම් ප්‍රගතියක් පෙන්වා ඇතත් ඔවුන් කිසිදා එම ඉලක්කය වෙත ළඟා වේදැයි තමන්ට විශ්වාස නොමැති බවද අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කරයි.

මේ අතර ඉරාන පාලනය විසින් පාකිස්තානය හරහා නව යොජනාවලියක් අමෙරිකාවට යොමු කළ බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

1 Comment
Most Voted
Newest Oldest