Advertisements

ගම්පහ ඔස්මන්ට දින 90ක රැඳවුම් නියෝග

කොළඹ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළදී සංවිධානාත්මක අපරාධකරු ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සහ ඒ සඳහා ගිනි අවි සැපයීම සම්බන්ධයෙන් ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් ‘ගම්පහ ඔස්මන්’ කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත්තේය.

ඒ අනුව අත්අඩංගුවට ගත් ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් ‘ගම්පහ ඔස්මන්’ නැමැත්තාට අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි දින 90ක රැඳවුම් නියෝග නිකුත් කර ඇත.

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ එක්ව එම ඝාතන සැලසුම දියත් කර ඇති අතර අපරාධය සිදු කිරීම සඳහා අවශ්‍ය ගිනි අවි ලබා දෙමින් මෙම සැකකරු විසින් ඝාතනයට ආධාර අනුබල ලබාදී ඇති බව අනාවරණය වී ඇත.

Advertisements
Advertisements
1 Comment
Most Voted
Newest Oldest