පොල්ගහවෙල සිට දකුණු කළුතර බලා ධාවනය වූ දුම්රියක් වනවාසල ප්‍රදේශයේදී පීලිපැනීමකට ලක්ව ඇත.
වනවාසල සහ හුණුපිටිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේදී අද (16) අලුයම පීලි පැනීමකට ලක්වී ඇති අතර එහිදී එක් මැදිරියක් මාර්ගයේ පෙරළීගොස් ඇත.
අනතුරෙන් මගීන් 12ක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
