අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද (21) දින ශ්රී ලංකා රුපියල අවප්රමාණය වී ඇත.
ඒ අනුව අද දිනයේ අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 354.03 ඉක්මවා ගොස් ඇත.
අද දින අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 342.63 ක් ලෙස සටහන්ව ඇත.