Advertisements

විමල් වීරවංශ අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන ඇත.

පසුගියදා රණවිරු සැමරුම් පෙරහුරුවට බාධා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා තලංගම පොලිසියට පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන ඇත.

එම සිදුවීමට අදාළව අද (25) දින ප්‍රකාශයක් ලබාගැනීම සඳහා විමල් වීරවංශට තලංගම පොලිසිය වෙත පැමිණෙන ලෙස දැනුම්දීමක් කර තිබුණේය.

Advertisements
Advertisements
5 Comments
Most Voted
Newest Oldest