Advertisements

විමල්ට අධිකරණයෙන් දුන් නියෝගය

අද (25) දින අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ තවත් සැකකරුවෙකු ඇප මත මුදාහැර ඇත.

එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ අද (25) උදෑසන ප්‍රකාශයක් ලබාදීම සඳහා තලංගම පොලිසියට පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත්තේය.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest