Advertisements

හෙට පැය 12ක ජල කප්පාදුවක්

හෙට (27) දින මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශ වලට පැය 12.00ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලපාවහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව හෙට (27) පස්වරු 07.00 සිට අනිද්දා (28) පෙරවරු 07.00 දක්වා ජල සැපයුම මෙලෙස අත්හිටුවීමට නියමිත බවද ජාතික ජල සම්පාදන හා ජලපාවහන මණ්ඩලය සඳහන් කරයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධ ජලනළ විතැන් කිරීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest