Advertisements

පිල්ලෙයාන්ගේ පෙත්සම් විභාගය අවසන්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තැබුවේය.

මෙම නඩුවට අදාළ වාචික දේශන ඉදිරිපත් කිරීම අද (02) දින අවසන් කළ අතර අනතුරුව එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම එලෙසින් කල් තැබුවේය.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest