Advertisements

චරිත් අබේසිංහ සජබෙන් පන්නයි

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සමගි ජන බලවේග හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට සමගි ජන බලවේගය පියවර ගෙන ඇත.

ඒ අනුව චරිත් අබේසිංහ විසින් මෙතෙක් දැරූ සියලු තනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පක්ෂය තීරණය කර ඇත.

Advertisements
Advertisements
2 Comments
Most Voted
Newest Oldest