වසරේ අදායම් බදු ඉලක්කයෙන් 52%ක් මේ වනවිට සම්පූර්ණ කර ඇති බව දේශීය අදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වාර්ෂික අදායම් ඉලක්කය රුපියල් බිලියන 2,401ක් වන අතර ඉන් රුපියල් බිලියන 1,255ක් මේ වනවිට එක් රැස් වී ඇති බව දේශීය අදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පසුගිය වසරට සාපේක්ෂව එහි ප්රගතිය 117%ක් බවද දේශීය අදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
