දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පනවා තිබූ මහජන හදිසි නීති තත්ත්වය මෙම මාසයේ සිට තවදුරටත් දීර්ඝ නොකිරීමට රජය තීරණය කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
අද (01) දින පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කරයි.
